තවත් කොරෝනා ආසාදිතයින් 17දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 712 දෙනෙකු පුර්ණ සුවය ලබා...
ලොව පුරා සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 347,946 දක්වා ඉහළ ගොස් තිබේ. වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,591,677ක්. ඉන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් ඇමෙරිකාවෙන්...
මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙමින් ඇති කාලසටහනෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්...
තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1182 ක් දක්වා ඉහළ ගොස්...
අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26 වැනිදා) පැවැත්වේ. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනෙන්නේ එම සාකච්ඡාවෙන් පසුව යැයි...
‘මමත් ගෙදර පරිස්සමින් ඉන්න යන්න එපා කොහෙවත් මමත් ගෙදර මේක හරිම භයානකයි යමන් ගෙදර මොනවා කරන්නද හරි ප්‍රශ්නයක් මමත් ගෙදර’ කොරෝනාවට හැදුණ...
නිරෝධායන පනත උල්ලංඝනය කළේ යැයි කියන ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සහ ඇගේ දියණියට එම පනත යටතේ නීතිය...
උදෑසනම අසන්නට ලැබුණේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක කොරෝනා රෝගයේ වේදනාව පිලිබදවය. තරුණ නිවේදකයාට හා තරුණ නිවේදිකාවට කොරෝනා රෝගයේ වේදනාව ගැන කියවීමට පාදක...
මේ වෙද්දී අපේ රටේ සිටින දක්ෂ ජනප්‍රිය ළමා නළුවෙක්. වෙළෙඳ දැන්වීම් ගණනාවකට සහ චිත්‍රපට සඳහාත් ටෙලි නිර්මාණ ගණනාවක් සඳහාත් දායක වුනු ඔහු...
අමාලි සෙවනගල මයුරගම ප්‍රදේශයේ පදිංචි දැරියකි. වයස අවුරුදු පහළවකි. තවම පාසල් යන වයසේ සිටින ඇය එම ප්‍රදේශයේම පාසලක අධ්‍යාපනය හැදැරුවාය. ඇය ඉගෙනීමට...