චමීර ලියනගේ නම් ඔහු මේ පසු කරන්නේ සිය රංගන දිවියේ තවත් එක් වසන්ත සෘතුවක්. මේ දවස්වල රසිකයන් අතර ජනප්‍රියම ටෙලි සිත්තම වන...
ආමි සම්පත් නමැති පාතාල නායකයා විසින් සිදු කළ බව කියන මිනිස් ඝාතන දෙකකට අදාළ නඩු ගොනු සහ පොලිස් වාර්තා සියල්ල ග්රෑන්ඞ්පාස් පොලිසියෙන්...
මුහුණු පොත මගින් සතියකට පෙර හදිසියේ හඳුනාගත් ජාත්‍යන්තර පාසලක 14 හැවිරිදි ළාබාල සිසුවියක සමග පෙම් බැඳ පසුව ඇය රවටා, සංචාරක ලැගුම්හලක් වෙත...
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට නීති විරෝධී ලෙස පහසුකම් ලබාදීමේ චෝදනාවට වරෙන්තු ලැබ සිටි මීගමුව බන්ධනාගාරයේ සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න යන ජේලර්වරුන් දෙදෙනා අද...
2005 ජනාධිපතිවරණය ආසන්නව තිබියදී ඒ වන විටත් දෙවරක් ජනාධිපති ධුරය දරමින් සිටි චන්ද්‍රිකා කුමාරතුංග තෙවන වරටත් ජනාධිපති ධුරයට පත්වීමට ඇති හැකියාව පිළිබඳව...
රාජ්‍ය බුද්ධි සේවය දිගින් දිගටම සහරාන් හෂිම් පිළිබඳ බුද්ධි තොරතුරු වාර්තා කර තිබියදිත් ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු විමර්ශන අංශයක් අඛණ්ඩව ක්‍රියාත්මක නොවූ...
සමහර ජීවිත ඇතුලේ ගොඩක් සංවේදී කතා ලියවිලා තියෙනවා. ඒ විදිහට ලියවුණු අපූරු සටහනක් ගැනයි අපි මේ කියන්න යන්නේ… ධනයෙන් රෑපෙන්ද පෝසත් සුකුමාල...
බංගදෙනිය කුම්බුටුකුලිය ශාන්ත අබේසේකරපුර දී සිව් දෙනකු කඩුවලින් කපා තුවාල සිදු කිරීමට සම්බන්ධ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන ඩබ්ලිව්. සුජිත් ප්‍රනාන්දු යන...
මනීෂා කොයිරාල.. ඇය 90 දශකයේ බොලිවුඩය වර්ණවත් කළ සුරූපිනියක්. ඇයගේ රූපය ගැන තවමත් බොහෝ දෙනෙක් කතා වෙනවා. නමුත් ඒ රූපයට එහා ගිය...