ගායන ශිල්පිණී රයිනි චාරුකා ගේ විවාහ උත්සවය පසුගිය දින පැවැත්වුණි. එහි ඡායාරූප පහතින් බලන්න
නෙහාරා පිරීස් කියන්නේ පසුගිය කාලයේ ලංකාවේ ඉතා ප්‍රසිද්ධ චරිතයක්නේ. කොහොම හරි මේ යුවළ ලංකාවේ නම් නෑ. ඉන්නේ අමෙරිකවේ. අමෙරිකාවට ගිහින් ඉන්න නෙහාරා...
මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ව්‍යාප්ත වන අමුතු තාලයේ Preshoot එකක් ගැන කවුරුත් කතා බහ වෙනවා. මේ ඡායාරූප වල පෙනී සිටින්නේ මනාලිය සහ...
යුරේනි නොෂිකා කියන්නේ පසුගිය දවසක සංගීත සංදර්ශනයකට ඇඳගෙන ගිය ඇඳුමක් සම්බන්ධයෙන් ආන්දෝලනයකට තුඩු දුන්නා. කොහොම වුණත් ඔන්න යුරේනි නොෂිකා තවත් පාර්ටි එකකට...
ලොව වඩාත් ජනප්‍රිය වෙළඳනාමයක් වන නිව්පොට් සිගරට් සමාගම ගංජා දුම්වැටි වෙළඳපොළට එක් කිරීමට තීරණය කරලා තියෙනවා. ගංජා නීතිගත ප්‍රදේශ තුළ ගංජා විකිණීමේ...
බොලිවුඩයේ සුපිරි තරුවක් වන කරීනා කපූර් ඛාන් මව්පිය පදවිය ලබලා කියලා වාර්තා කරනවා. ඒ අනුව කරීනා කපූර් තම කුළුදුල් දරු ප්‍රසූතිය සිදුකළේ...
ලොව විශාලතම කාන්තාරය සහරා බව ඔබ සැම දන්නා කරුණක්නේ. මෙතරම් උෂ්ණාධික කාන්තාරයකට හිම වැටී ඇති බව කීවොත් ඔබට හිතා ගන්නවත් බැරිවෙයි. 1979 ...
පසුගියදා රටම කම්පාවට පත් කරවමින් යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේදී 11 දෙනෙකු මරණයට පත් කළ දරුණු රිය අනතුර නිසා හොරණ මිල්ලනිය ගම්මානයමඑකම මළගමක් බවට...
ෆේස්බුක් නිර්මාතෘ Mark Zuckerberg මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔහු මෙලෙස 2017 වර්ෂයේදී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. 2017 ජුනී...
කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පී Jacqueline Fernandezගේ නවතම විලාසිතාව.