ගාල්ලේ පෝද්දල පදිංචිව සිටි ලෙකෝ සේවකයා ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුනා ගනු ලැබුවේ වරදීමකින් බව සෞඛ්‍ය අධ්යක්ෂ...
මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කළ බව...
මරදාන – සංඝරාජ මාවතේදී බස් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. මේ වනවිට ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බව කොළඹ ගිනි නිවීම්...
මෙරට තවත් ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ් වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඇය හෝමාගම කිරිවත්තුදුව ප්‍රදේශයේ...
ගම්පහ දිස්ත්‍රික්කයේ පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ආදායම් අහිමි වී පීඩාවට පත්ව සිටින ජනතාව වෙත රුපියල් 5000සේ දීමනාව ලබා දීමට රජය සැළසුම්...
මේ වනවිට පවතින්නා වූ කොවිඩ් දෙවන රැල්ලේ මුලාරම්භය විදේශ රටකින් පැමිණියාක් වියහැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා....
අද උදෑසන වන විට මිනුවන්ගොඩ පොකුරට කොරෝනා ආසාදිතයින් 121 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කොරෝනා පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ...
කොවිඩ් 19 වෛරසය අසාදිත 42දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි. ඉන් 22ක් නිරෝධායනය වෙමින් සිටි අය වන අතර...
තවත් කොරෝනා ආසාදිතයන් 42ක් හදුනාගැනෙයි මිනුවන්ගොඩ හා ඒ ආශිතයින්.
කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් සිදුනොකළහොත් ඉදිරියේදී රටම වසා දැමීමේ අවදානම් සහිත තත්ත්වයක් උද්ගත වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය...