කොළඹ මහනගර සභාවෙන් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ බොරැල්ල ප්‍රදේශයෙන්. බොරැල්ල ප්‍රදේශයෙන් ඊයේ ආසාදිතයින් 103ක් හඳුනාගෙන තිබෙනවා. මෙතෙක් හුදෙකලා කර තබා...
යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා රාත්‍රියේ බීමතින් නයෙකු අල්ලා නයාට හාදු දීමට ගිය පුද්ගලයකු නයා පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය...
වෛද්‍යවරුන් ,හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 50කට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදිත බැව් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන්...
කතෝලික ජනතාව වෙත කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා. පැවැත්වීමට නියමිත මළවුන් සිහිකිරීමේ දිනය නිමිත කරගනිමින්. නියමිත...
බස්නාහිර පළාතට පැනවු නීරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් අද තීරණයක් ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා මේ අතර මෙරට...
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන පොඩි ලැසී නැමැත්තාගේ සමීපතමයෙක් අහුංගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කණ්ඩායමක්...
බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව වෛරස් ආසාදනවලට බෙහෙත් නැහැ. එපමණක් නොව දියවැඩියාව, පාකින්සන්, ඇදුම වැනි රෝගවලටත් බෙහෙත් නැහැ. නවීන විද්‍යාව මගින් කියන්නේ මේ...
කළුබෝවිල රෝහලේ ළමා වාට්ටුවේ සේවය කල වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 239ක් වාර්තා වී තිබෙනවා. මේ අනුව මෙරට දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයින් පිරිස 7,185ක් දක්වා ඉහළ යනවා. මේ අතරින්...