කොරෝනා වයිරසය ආසාදනය වී ස්වයං නිරෝධානයේ සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්න් හදිසියේම රෝහල්ගත කර ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරයි.
අගමැතිගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත පරීපරීක්ෂණ සදහා (05) රාත්රියේදී ඔහු රෝහල් ගත කල බවද බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය කියා සිටී.
