Gossip

කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙක් නිසා ජා-ඇල ගම්මාන දෙකක් සම්පූර්ණයෙන්ම වසා දමයි

ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සහ ජාඇල පොලීසිය විසින් ඊයේ (5) රාත්‍රියේ වසා දමා තිබෙනවා.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ එම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයා හදුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!