ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සහ ජාඇල පොලීසිය විසින් ඊයේ (5) රාත්‍රියේ වසා දමා තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ එම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයා හදුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන තිබුණා.