දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු සංචාරයට සමගාමීවයි....
ඉන්දියාවේ ග්‍රාමීය කාන්තාවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ ස්වයං රැකියා යි. එහිදී මී මැසි පාලනයට ප්‍රමුඛත්වය හිමිවේ. මී මැසි පාලනය සඳහා කාශ්මීරයේ පුල්වාමා...
පකිස්ථානයේ කරච්චි නුවර විකල්ප ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමට කාන්තාවන් බිය දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගී...