Politics
“සෞදි අරාබියෙන් මිලියන 2900 ක් ආධාර දීලා. ආණ්ඩුකාරතුමාට සහ පුතාට කොටස් බෙදිලා.කිසිම අනුමැතියක් නෑ” – මඩකලපුවේ ඉදිවෙන ශරියා විශ්ව විද්‍යාලයේ ඇත්ත කතාව මෙන්න – Exclusive
මඩකලපුවේ ඉදිවන ශරියා විශ්ව විද්‍යාලයක් ගැන මේ දවස්වල සමාජයේ ලොකු කතාබහක් ඇතිවෙලා තිබෙනවා. ආණ්ඩුකාර හිස්බුල්ලා සහ ඔහුගේ පුතා මෙහි කොටස්කරුවන් වශයෙන් සිටින...