ජනප්‍රිය රංගන ශිල්පි ධනංජය සිරිවර්ධන පියපදවියට සූදානම්ව සිටිනවා. ඔහුගේ සහ ආදරණීය බිරිදගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබුණා. එම ඡායාරූප කිහිපය පහතින්…
රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් හට 2036 වසර දක්වා බලයේ සිටීමට හැකි වන පරිදි සිදුකරනු ලබන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනතා මත...
ලංකාවේ රංගන ශිල්පීන් අතරින් සුද්දෙකුගේ පෙනුමට සමාන පෙනුමක් ඇති නළුවා වන්නේ ඔහුයි. මෙකී කාරණය මෙන්ම ඔහු තුළ ඇති රංගන හැකියාවද මෑත කාලයේ...
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ බිරිඳ ප්‍රවීණ නිළි කුමාරි මුණසිංහ පසුගියදා සිය උපන්දිනය සමරා තිබුණා. සිය දරුවන් සහ පවුලේ හිතවතුන් සමග ඇය...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශණය කරන විශේෂ පොලිස් ඒකකයට අද (02) කැදවා තිබෙනවා. ඒ...
ලොව අංක එකේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මහේල ජයවර්ධන හැදින්විය හැකිය. ඔහුගේ නිහතමානීත්වය නැවතත් පෙන්නුම් කරන සිදුවීමක් මේ දිනවල කාගේත් කතාබහට ලක්ව තිබෙනවා....
අමෙරිකාව තුල සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසයේ පාලනය කිරිමට දරන ක්‍රමවේදයන් වෙනස් නොකරන්නේ නම් දිනකට වාර්තා විය හැකි රෝගීන් සංඛ්‍යාව...
සිය රටේ ජනාධිපතිවරයාගේ රූපයට සමාන රූපයක් හිමි පුද්ගලයෙකුට මුහුණ පෑමට සිදුව තිබෙන අපුරූ අකරතැබ්බයක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වනවා. සුප්‍රසිද්ධ ඔපෙරා ගායකයෙකු වන...
කොරෝනා වයිරසය අද දවස වනවිට බ්‍රසීලයට ඉතා ප්‍රබල හානියක් සිදු කරමින් තිබෙනු දකින්නට පුළුවන. ගෝලීය වසංගතය පැතිරීම සීමා කරමින් තම ජනතාව ආරක්ෂා...
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත පැය 06 කට ආසන්න කාලයක් හිටපු ක්‍රිකට්...