Gossip

රුසියාවේ ජනපතිට වසර 2036 දක්වා බලයේ සිටීමේ අවස්තාවක්

රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් හට 2036 වසර දක්වා බලයේ සිටීමට හැකි වන පරිදි සිදුකරනු ලබන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනතා මත විමසුමක් සිදු කරනු ලැබුවා.
එම මත විමසුමට අනුව රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සීයයට 73 ක ගේ කැමැත්ත හිමිව ඇති බවයි එරට මධ්‍යම මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටින්නේ.
කෙසේ වුවත් මොස්කව් හි ඡන්ද විමසීම අවසන් වීමට පැය 05ක් ඉතිරිව තිබියදී එරට මැතිවරණ කොමිෂන් සභාවේ නිල ට්විටර් ගිණුම හරහා මෙම මත විමසුමේ මුලික ප්‍රථිපල නිකුත් වීම සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ලවී තිබෙනවා.
වත්මන් රුසියානු ජනාධිපතිවරයා මේ වන විට බලයේ සිටින්නේ සිය සිව්වන වතාවටය.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!