2017 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පෙබරවාරි මස 28 වැනි අද දින නිකුත් කරන බවට පෙර සිටම දැනුම්දී තිබුණා. අද සවස විභාග...
ලොකු කතාබහක් ඇතිකරමින් ඔස්ට්‍රේලියාවේ පර්ත් ජෙරල්ටන්හි වාසය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරියකවූ චමරි ලියනගේ ඇගේ සැමියා වූ දිනේන්ද්‍ර අතුකෝරල නිදි යහනේදී මිටියකින් පහරදී...
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග කෙමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා. විභාග කොමසාරිස් කාර්යාලය දැන් නිවේදනය කළේ 2017 සාමාන්‍ය පෙළ විභාගයේ...
2023 ඉන්දියාවේ පැවැත්වීමට ලෝක කුසලාන තරගාවලියේ තරග ශ්‍රී ලංකාවේද පැවැත්වීමට තවම තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා. ඔවුන්ගේ තීරණය වී...
මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා තේරීම අදට යෙදී ඇති අතර එම සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරියක් සභාවට නොපැමීණීම...
මළ සිරුරක් මිහිදන් කළ පසු එදින රාත්‍රියේ හෝ ඊට ආසන්නතම දින රාත්‍රියක එම මළ සිරුර ගොඩගෙන එය එම වළෙහිම බහා පස් වලින්...
ඕෂධී හේවාමද්දුම කියන්නේ හැමෝගෙම ආදරය දිනාගෙන සිටින රංගන ශිල්පිණියක්. ඇය දෙවනවරටත් මව් පදවිය ලැබීමට සූදානමින් ඉන්නේ. ඉතින් ඇය ඇගේ අලුත් විස්තර පුවත්පතක්...
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මහජන නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ සිය ජනතාව මුහුණ දී...
දකුණේ ප්රබලතම පාතාල නායකයකු වන මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් නමැත්තා ඩුබායි රටේ ගත කළ කාලයේ එරටේ ද හෙරොයින් මන්ද්‍රව්‍ය හා කේරළ...