ජීවිතේ වරදින්න එක පුංචිම පුංචි වෙලාවක් ඇති. බැඳීම් වගේම ආදරේ නිසාත් මිනිස්සු ජීවිත වරද්දගන්නවා. මොකද අපිට ගැලපෙන කෙනෙක් අපේ ළඟ නොහිටියොත් වෙන්නේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ මුල් පෙළ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගෙන් කෙනෙක් තමයි දසුන් ශානක කියන්නේ. ඉකුත් 2019 වසරේදී කතාබහට ලක්වූ පාකිස්තාන තරග සංචාරයේ...
ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස්ගේ ආදරණීය දියණිය ආරාධනාගේ පළමු උපන්දිනය පසුගිය 11 වැනිදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වා තිබුණේ ජනප්‍රිය...
නිලන්ති ඩයස් පුංචි තිරයේ මෙන්ම සිනමාවේද කැපී පෙනනෙන රංගන ශිල්පිණියක්. ඇයගේ අලුත්ම ඡායාරූප පෙලක් අන්තර්ජාලයට නිකුත් වී තිබුණා. මේ එම ඡායාරූප එකතුවයි….
විශේෂ අවශ්‍යතා ඇති තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවකට වරදකරුවූ පුද්ගලයකුට මහනුවර මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා බරපතළ වැඩසහිත වසර පනස් අටහමාරක...
සැක සහිතව හලාවත මහ රෝහලේ කෝවිඞ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ අයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. 60 හැවිරිදි නුගේගොඩ නන්ද මාවත ප්‍රදේශයේ...
රසික හදවත් සිය මියුරු හඬින් වසග කරගත්තු ජනප්‍රිය ගායකයෙක් තමයි සංඛ දිනෙත්. ඔහුගේ ආදරණීය පුතා පසුගියදා හතරවැනි උපන්දිනය සැමරුවා. එහි ඡායාරූප පහතින්…
කුඩා සුනඛ පැටවකු සම්බන්ධයෙන් වූ ආරවුලකදී පුද්ගලයකුට පහරදීමෙන් ඔහු මියගොස් ඇති බව ගලහ පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ ගම්පොල පොලිස් කොට්ඨාසයට අයත්...
මෙරට දහසය වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුසුකම්ලත් 225 දෙනා අතුරින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සුවිශේෂි වේ. රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන...