මේ තෝරාගැනීමේ පදනම කුමක්ද? මට කරන්න පුළුවන් පරාසයක චරිත විතරයි මම තෝරගන්නෙ. අනිත් කාරණය මම මගේ සීමාව කියල අදහස් කරන්නෙ මම කරන...
වයස අවුරුදු 14 මාස 8 ක බාලවයස්කාර සිසුවියක් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා පසුව ඇය ඉගෙනුම ලැබූ පාසල වෙත රාත්‍රි කාලයේ කැඳවාගෙන ගොස්...
අපේ තාත්තා පියසේන ඉස්කෝලෙ මහත්තයා. අපේ තාත්තා හතළිස් ගණන්වල අන්තිම හරියෙත් කොමියුනිස්ට් පක්ෂෙ තරුණ සමිති සාමාජිකයෙක්. එම්.ජී. මෙන්ඩිස් හරහා වෙන්න ඇති තාත්තා...
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක Trail පදනම මගින් කරාපිටියේ ඉදි...
ආරියවංශ දිසානායක. මෙවර ජනාධිපතිවරණයේදී රටේ හැම තැනින්ම වගේ ඡන්ද ගත්තු මේ ආරියවංශ දිසානායක කියන්නේ කවුද..? රාජලියාගෙන් ඡන්දය ඉල්ලපු මොහු ගැන හුඟදෙනෙක් කතා...
මීගමුව ප්‍රදේශයේ විදුහලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් මත්ද්‍රව්‍යවලට හුරුකර කලක් තිස්සේ අතවරයට ලක්කළ බව කියන තරුණ ගුරුවරයකු නොවැම්බර් මස 27...
අලහප්පෙරුම මේ දිනවල ගත කරන්නේ තරමක් දුකකින් කිව්වොත් හරි. ඇත්තම කිව්වොත් නාට්‍යක චරිතයක් නිසා අද කොහේ ගියත් ප්‍රේක්ෂකයින්ගෙන් මට බැණුම් විතරයි. සමහර...
මහ රෑ උඹව තනිකරලා යන්න හදද්දි උඹට මහා ලොකු අසරණකමක් දැනෙන්න ඇති.. DNA test එකක් කරන්න වෙයි එහෙනම්..කවුද දන්නෙ තාත්තා කවුද කියලා.....
උපේඛා.. මතකද මුලින්ම තිළිණව මුණගැහුණු කාලය..? ඔව්.. තිළිණව මුණගැහුණෙ මගේ යාළුවෙක්ගෙ මාර්ගයෙන්. මගේ යාළුවෙක් තිළිණගෙ යාළුවෙක් වෙලා හිටියා. ඉතින් මගේ යාළුවගේ ප්‍රශ්නයක්...