බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. චාල්ස් කුමරු මේ වනවිට 71 වැනි වියේ පසුවනවා.
කොවිඩ් – 19 වෛරසය වාතය හරහා ව්‍යාප්ත වන බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. එම සංවිධානයේ...
කොතලාවල ආරක්ෂක පීඨයට අයත් වේරහැර පිහිටි රෝහලේ මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කළ යුද හමුදා කමාන්ඩෝ බළකායේ කර්නල්වරයකුත්, ඔහුගේ පුතා හා මවත්...
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය. එමෙන්ම...
ලොව පුරා කොරෝනා වෛරස අසාධිතයින් හාරලක්ෂ 21,187 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන තිබේ. වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 18 , 804...
හම්බන්තොට ලුණුගම්වෙහෙර එකේ කොලනිය ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයෙකු වෛද්‍ය උපදෙස් නොතකා ප්‍රදේශයේ විවිධ ස්ථානයන්හි සංචාරය කරන බවට ලැබුණු මහජන පැමිණිලි...
ලෝකයටම තර්ජනයක් වෙමින් පවතින මේ කොරෝනා වෛරසය අපේ රටටත් මේ වෙද්දි ලොකු බලපෑමක් එල්ල කරලා තියෙනවා. මේ තර්ජනයෙන් ගැලවෙන්නනම් එකාවන්ම කටයුතු කරන්න...
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 20,000කට අධික පිරිසක් සේවයේ නිරත සයිප්‍රස් රාජ්‍යට අද සිට ( 24 වනදා )සිට අප්‍රේල් මස 13 වනදා දක්වා ඇදිරිනීතිය...
ප්‍රථම කොවිඩ් රෝගියා ලෙස වාර්තා වී ඇත්තේ 2019 නොවැම්බර් 17 වැනි දින වූහාන් ප්‍රදේශයේදී හඳුනාගන්නා ලද 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඒ 2019...
කොරෝනා (COVID-19) වෛරසය රට තුළ ව්‍යාප්තියත් සමග දැඩි අවදානමකට ලක්වන පුද්ගල කණ්ඩායම් ලෙස වයසින් වැඩි පිරිස් හා කුඩා දරුවන් හදුනාගෙන තිබෙන පසුබිමක්...