වැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ අනුව ලංකාවේ මිය...
කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගිය මෙරට හතරවැනියා රත්මලාන ප්‍රදේශයේ පදිංචි අයෙකු බව හෙළිවී තිබෙනවා. එම පුද්ගලයා...
ලොව පුරා කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 52 000කට අධික බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි....
කොවිඩ් – 19 වෛරසයේ පැතිරීම වේගවත් වීම සමග ජනතාව පොදු ස්ථානවලට යාම තවදුරටත් පාලනය කිරීම උදෙසා රජය, ඌබර් ඊට්ස් යොමුව (Uber Eats...
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි වියේ පුද්ගලයෙක් මෙලෙස මියගොස්...
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහල ගොස් ඇත . ඒ අනුව මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 150 දක්වා ඉහලට
කොරෝනා වෛරසය ආසාදිතයෙකු ඊයේ (01) රාත්‍රීයේ මියයාමත් සමග මෙරටදී මියගිය සංඛ්‍යාව 03 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (01) රාත්‍රීයේදී මියගිය 73 හැවිරිදි...
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ (01) දින මියගිය පුද්ගලයා දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු රෝග තත්ත්වයන්ගෙන් පෙලුනු අයෙකු බව සෞඛ්‍ය...
අයි.ඩී.එච්. රෝහලේදී මියගිය කොරෝනා ආසාදිත රෝගියා මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ආවේ වෙනත් රෝගාබාධයක් ගැන කියමින්.කොහොම වුනත් අපේ රෝහල් කාර්ය මණ්ඩලය ඉතා...
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට. ඒ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව 148 දක්වා ඉහල ගොස් ඇත.