ජනප්‍රිය සංගීතඥයෙකු වූ ජයන්ත රත්නායක මහතා ඊයේ පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා. ඔහු මියයනවිට 51 වැනි වියේ පසුවුණා. ප්‍රවීණ සංගීතඥයෙකු වූ ආචාර්ය වික්ටර් රත්නායක...
මේවන විට දිවයින තුළ සිටින කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ගණන 178ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ්...
කොරෝනා වෛරස ව්යානප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක...
වෛරසය සිය රට තුලට පැමිණීම පාලනය කළ බවට ප්‍රකාශ කළ සිංගප්පූරුවේ ගත වූ පැය 24 තුල ආසාදිතයන් 120ක් වාර්තා වීමත් සමඟ එරට...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොරෝනා වයිරසය වැළැදී ඇතැයි සදහන් කරමින් සමාජජාලවල අසත්‍ය ප්‍රචාර සිදුකළැයි කියන නර්තන ශිල්පිනියක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවටගෙන අධිකරණයට...
කොරෝනා වයිරසය ආසාදනය වී ස්වයං නිරෝධානයේ සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්න් හදිසියේම රෝහල්ගත කර ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරයි. අගමැතිගේ...
ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සහ ජාඇල පොලීසිය විසින් ඊයේ (5) රාත්‍රියේ වසා දමා තිබෙනවා. කොවිඩ්...
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි Bronx සත්ව උද්‍යානයේ වෙසෙන සිව් හැවිරිදි ව්‍යාඝ්‍රයෙකුට නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට සනාථ වී ඇතැයි එරට කෘෂිකර්ම...
ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායක අභාවප්‍රාප්තවී තිබෙනවා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජයන්ත රත්නායක මහතා මියගොස් ඇති අතර මියයනවිට...
මේ වෙද්දි කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ජීවිත 69451 ක් බිළිගෙන තිබෙනවා. වැඩිම මරණ ගණනක් වාර්තා වන ඉතාලියේයි. ඒ මරණ 15,887 ක්....