චීනය සැබෑ තොරතුරු ලෝකයට වසන් කරනවාද යන්න මේ වනවිට සැවොම අවදානය යොමුකරන කරුණක්. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ චීනය තායිවානයෙන් මිනී බහාලන කවර...
කොරෝනා (COVID-19) වෛරසයේ තිඹිරි ගෙය වූ චීනය තුළ ඊයේ (06) දිනයේ කිසිදු පුද්ගල මරණයක් වාර්තා නොවූ බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසනවා....
ඇඳිරි නීති කාලය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු දකුණු පළාතේ බලපත්‍ර ලාභි සියලු සුරාසැල් මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුව...
කොරෝනා ආසාදිතයින් තවත් ඉහළට . ඒ් අනුව අසාදිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළට
එක්සත් ජනපදයේ කොවිඩ් 19 වයිරස් අර්බුදය අප්‍රේල් 16 වන දිනයේ උපරිමයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව, වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිති ආයතනයේ පර්යේෂක...
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනුක හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 180...
මෙරට කොරෝනා ආසාදිත හයවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු...
ලොව පුරා රටවල් හා කලාප 208ක මේ වන විට පැතිර ගොස් පවතින කොරෝනා වයිරස් ආසාදනයට මෙතෙක් වැඩිපුර ගොදුරු වී ඇත්තෙත් වැඩිපුර මිය...
නව කොරෝනා වෛරසය ආසාදනවී රෝහල් ගත කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය බොරිස් ජොන්සන් දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර තිඛේ. අගමැතිවරයා ස්වසන අපහසුතාවෙන් පසුවන නමුත්...
රටේ සියලු දෙනාම කොවිඩ් – 19 පරීක්ෂණයට ලක් කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇත. ජර්මනියේ ක්‍රියාත්මක...