Gossip

ලංකාවේ හයවන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට කොරෝනා ආසාදිත හයවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 80ක් වු පිරිමි පුද්ගලයෙක් වෙයි.

ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 178 ක් වාර්තා වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!