මේ මුළු ලොවම කොරෝනා වසංගතය හමුවේ පීඩාවට හා අසරණභාවයට පත්ව සිටින සමයකි. මෙම වසංගතය තවමත් ස්ථීර වශයෙන්ම කුමන මුලාශ්රයකින් මිනිසා අතර පැතිර...
වත්මන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස්ය. කාලයක් ආබාධ හේතුවෙන් පන්දු යැවීමට නොහැකිව සිටි මැතිව්ස් යළිත් වරක් සිය ශාරීරික...
ජනප්‍රිය බොලිවුඩ් සිනමා පවුලක් වන කපූර් පවුලේ තවත් සාමාජිකාවක් නුදුරේම බොලිවුඩ් සිනමාවට එක්වීමට සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ...
උතුරු කොරියානු නායක කිම් ජොන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තවද ඔහුගේ හදවතේ ශල්‍යකර්මයක් සිදුකර ඇති බවද සඳහන්....
ඇමෙරිකා එක්සත් ජනපදය වහාම විවෘත කරන ලෙස ඉල්ලමින් ඇමරිකාවේ ප්‍රාන්ත කීපයක වැසියන් විරෝධතා වල නිරතවී තිබේ. ඇරිසෝනා ,කොලරාඩෝ , මොන්ටානා , වොෂින්ටන්...
කොළඹ බණ්ඩාරනායක මාවතේ කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවක හමුවීමත් සමඟ එම ප්‍රදේශයේ නිරෝධනයට ලක්කළ පුද්ගලයන් 232 දෙනකුගෙන් 55 දෙනකු කොරෝනා ආසාදිතයින් බවට පත්ව...
මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දවස තුල කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. ඔවුන් කොළඹ බණ්ඩාරනායක...
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට විසි හතර ලක්ෂ අසූ දහස් පන්සීය ඉක්මවා තිබෙනවා. කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට එක්...
කොවිඩ්-19 වෛරසය අසීමාන්තිකව සමාජ ගත වී නොමැති වුව ද ඉදිරි සති දෙකක කාලය තුළ ද ජනතාව වඩාත් ප්‍රවේශම්ව කටයුතු කළ යුතු බව...
දිවයින පුරා ඇති සියළු සුරාසැල් නැවතත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා. ඊයේ ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල විවෘත කෙරුණු සුරාසැල් වසා...