වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ අද (19) දහවල් වනවිට මරණ දෙකක් වාර්තා වූ බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය....
අන්තවාදී තර්ජන පිළිබද මහජනතාව නොමග යවමින් සමාජ මාධ්‍ය තුල පැතිරෙන පළවීම් තුලින් නොමග නොයන ලෙස ආරක්ෂක අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ආරක්ෂක ලේකම්වරයා විසින්...
කොරෝනා වෛරසයට එරෙහි කිසිදු එන්නතක් තවමත් සියයට සියයක් සාර්ථක වී නොමැත. මේ බොහොමයක් එන්නත් පර්යේෂණ මට්ටමේ පවතින අතර කිහිපයක් පමණක් මිනිසුන් සම්බන්ධයෙන්...
යුද්ධයෙන් මියගිය උතුරේ පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා යාපනය දිස්ත්‍රික්කයේ සැමරුම් උත්සව සහ රැස්වීම් පැවැත්වූ එකොළොස්දෙනකු යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ...
රණවිරු සැමරුමට අදාළව සිදුකෙරෙන ආචාර පෙළපාළියක පෙර පුහුණුවීම් සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා නාවික හමුද සෙබළුන් දෙදෙනකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී...
ඉන්දියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වී තිබේ. එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ ගතවූ පැය 24 තුළ ආසාදිතයින් 5,242ක් වාර්තා...
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 991ක් වේ.
‘‘අවසන් කළ යුද්ධයේදී අපි ඉවර කළේ කොටියාගේ වලිගේ විතරයි. උගේ අනෙක් කොටස් ලෝකය පුරා පැතිරී තියෙනවා’’ යැයි අද්මිරාල් සරත් වීරසේකර පවසයි. ගාඩියන්...
විෂබීජහරණය සඳහා විවිධ රසායන ද්‍රව්‍ය ඉසීම (හෙවත් ස්ප්‍රේ කිරීම) මේ කාලයේ නිතර දකින්නට ලැබෙන්නකි. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පසුගිය කාලයේ සාකච්ඡාවට ලක්...
තවත් කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 559 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇත. මෙරටින් කොරෝනා...