රකට ඉන්දීය රූපවාහිනි හා චිත්‍රපට නළුවකු වූ සුශාන්ත් සින් රාජ්පුට් සියදිවි නසා ගෙන ඇත. මියයන විට හෙතෙම 34 වැනි වියේ පසුවිය. ඉන්දීය...
කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අගුලු දමා තිබු ජර්මනියේ එම අගුලු දැමීමේ නීතිරීති ලිහිල් කිරීමත් සමගම නැවත විවෘත වූ පල්ලියකින් කොරෝනා...
පසුගිය කාලෙ රංගන ක්ෂේත්රයේ වගේම සමාජය තුළත් ඔහු බොහොම කතාබහට ලක්වුණ චරිතයක් වුණා. දැන් ඒ කතා ඉවරයි. ආදරය, විරහව, වියෝගය මැදින් ඔහු...
නොර්වුඩ් ජනපදයේ අවුරුදු 26 ක අවිවාහක කාන්තාවක ඊයේ (12) දින ඇය පදිංචි නිවසේම දරු ප්‍රසුතිය සිදු කර බිලිදු මළ සිරුර තේ වත්තේ...
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ෂහිඩ් අෆ්රිඩිට කොරෝනා වෛරසය අසාදනයවී ඇති බව ට්විටර් පණිවිඩයක් මඟින් නිවේදනය කර තිබෙනවා. “බ්‍රහස්පතින්දා සිට මට අසනීපයක්...
හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම...
2019 අගෝස්තු මාසයේ සිට චීනයේ වූහාන් ප්‍රදේශයේ රෝහල්වලින් පිටත රථවාහන තදබදයක් පැවති බවක් පෙනී යන අතර, කොරෝනාවෛරසය නිල වශයෙන් වාර්තා වූ කාලයට...
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අද (12) සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. කාබුල්...
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 7,531,872ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ලොව පුරා වාර්තා වන පුද්ගල මරණ...
තම පියාට ලොතරැයි පතකට දිනුම් ඇදුනු රුපියල් දස ලක්ෂයේ ත්‍යාග මුදල ලැබුණු පසු මෝපේඞ් යතුරුපැදි සොරකම් කිරීම නතර කිරීමට අපේක්ෂාවෙන් සිටි බව...