“පුංචි අයට ඇඳුම් මහද්දි අඬපු වාර අනන්තයි, අවසන් ගමන යන කෙනෙක් ලස්සට මනමාලයෙක්, මනමාලියක් වගේ හැඬ කරන එකයි මගේ කැමැත්ත” – මියගිය අයට ඇඳුම් මහන මල්ලිකා – Exclusive
තමන්ගේ අතින් මහපු ඇඳුමක් තව කෙනෙක් ඇන්දම හැඩ බලලා ඒ මහපු කෙනා ගොඩක් සතුටු වෙනවා. ජීවත් වෙන අයට ඒ විදිහට ඇදුම් මහනවා...