Gossip

“පුංචි අයට ඇඳුම් මහද්දි අඬපු වාර අනන්තයි, අවසන් ගමන යන කෙනෙක් ලස්සට මනමාලයෙක්, මනමාලියක් වගේ හැඬ කරන එකයි මගේ කැමැත්ත” – මියගිය අයට ඇඳුම් මහන මල්ලිකා – Exclusive

තමන්ගේ අතින් මහපු ඇඳුමක් තව කෙනෙක් ඇන්දම හැඩ බලලා ඒ මහපු කෙනා ගොඩක් සතුටු වෙනවා.
ජීවත් වෙන අයට ඒ විදිහට ඇදුම් මහනවා අපි අහලා තිබුණත් අවසන් ගමන් ගිය අයට ඇදුම් මහනවා කිව්වොත් ඒක ටිකක් පුදුම හිතෙන කතාවක් වෙනවා.
අපි මේ කියන්න යන්නෙත් ඒ විදිහට මියගිය අයට ඇදුම් මහන මීගමුව පැත්තේ කාන්තාවක් ගැනයි.
ඇය තමයි මල්ලිකා.
තමන් කරන රස්සාවට නිසි ගෞරවයක් නොදෙන මිනිසුන් සිටිනා සමාජයක තමන් කරන මේ රැකියාව ගැන මල්ලිකාගෙන්ම අහලා බලන්න වෙබ් ගොසිප් අපි ගියා මීගමුවට.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!