සජීවී පෙනුම ඇති රොබෝ තරුණියක් සමග ලිංගික සබඳතා පැවැත්විය හැකි බව ඔබ විස්වාස කරනවාද.. අපි මේ කියන්න යන්නේ ජාත්‍යන්තර මාධ්‍ය ඒ සම්බන්ධයෙන්...
ප්‍රවීන ගායන ශිල්පී ප්‍රින්ස් උදයප්‍රියන්ත රෝගී තත්වය උත්සන්න වීමෙන් නැවතත් රෝහල් ගතකර තිබෙනවා. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ 41වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන...
කොළඹ කුරුඳුවත්ත තුරඟ තරඟ පිටිය ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් අද (20) පස්වරුවේ අනතුරකට ලක් වී තිබෙනවා. අධික වේගයෙන් පැමිණ ඇති මෝටර් රථය...
ඉරාජ් වීරරත්න ඉරාජ් සද්ද බද්ද නැතුව හිටිහැටියේම පෙරළියක් කරනවා. මොකද්ද මේ මාර්කටිං තියරි එක? මම කරන දේවල් ගොඩක් කතා බහට ලක් වෙන්නේ...
පසුගිය 15 වැනිදා රාත්‍රියේ රංගන ශිල්පිනී පියුමි හංසමාලී සමඟ පැමිණි පිරිසක් මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් සැකපිට 4 දෙනෙකු පොලිසිය...
චමින්ද වාස් නැවත විවාහයක් සිදුකරගෙන ඇති බවට පහුගිය කාලය පුරා විවිධ කතා පළවුණා. ඉතින් ඒ පිළිබඳව චමින්ද වාස් පළමුවරට මාධ්‍යහමුවේ කතා කරලා...
ලංකාවේ ඇති ඉන්ධනහල්වලින් අප ගෙවූ මුදලට සරිලන නියම ඉන්ධන ප්‍රමාණය එහි ඇති ඉන්ධන පොම්පය හරහා අපට ලැබෙනවාද යන්න කාලයක සිට මෙරට බොහෝ...
යෝෂිත රාජපක්ෂගේ හිටපු පෙම්වතිය වූ යසාරා අබේනායක පිළිබඳව පහුගිය කාලය පුරාම කතාබහක් ඇතිවුණා. කොහොමවුනත් ඇය යෝෂිත සමඟින් තිබූ සම්බන්ධය අවසන් කර ප්‍රසිද්ධ...
සාරංගගේ සහ උමාලිගේ විවාහය දෙදරා යෑමට හේතුවක් ලෙස බොහෝ දෙනෙක් කියා සිටියේ දනුක විසින් උමාලිට දුන් ලේනෙක් නිසා මෙය සිදුවුණා කියලයි. මේ...
සමනලී ගායිකාවක් හැටියට ජනප්‍රිය වෙන්න පටන් අරගෙන? ගායිකාවක් වෙන්න මට කිසිම අවශ්‍යතාවක් නැහැ. මම ආස රංගනයට. මම කවදාවත් ගායනය හදාරලා නැහැ. ඒ...