අද (15) උදෑසන වන විට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 132ක් හඳුනා ගෙන ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ...
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු පුද්ගලයෙකු සම්පූර්ණයෙන් ම බිහිරි භාවයට පත්වූ පුවතක් පිළිබඳව වාර්තා වේ. ඔහු 45 හැවිරිදි අයෙකු වන අතර ඇදුම...
කටුනායක වෙළෙඳ කලාපයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.. එම කලාපයෙන් පළමු ආසාදිතයා හමුවුයේ ඔක්තෝබර් 10 වැනිදාය. අද හඳුනාගත්...
හෙට උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස්...
රංගන ශිල්පිනී රුවන්ගි රත්නායක අද යුග දිවියට පිවිස තිබෙනවා. ඇය අතගෙන තිබුණේ නිර්මල ගමගේ සමගයි. ඡායාරූප පහතින්…
මිනුවන්ගොඩ හා ඒ ආශ්රිත තවත් ආසාදිතයින් 17ක් හමුවෙයි..
දීප ව්‍යාප්ත පෞද්ලික සමාගමකට අයත් අවන්හල් ජාලයක බෙන්තොට ශාඛාවට ඉකුත්දා කොවිඩ් ආසාදිතයකු පැමිණ ඇත. ගල්කිස්ස ප්‍රදේශයෙන් හමුවී තිබෙන කොවිඩ් ආසාදිතයකු එම බෙන්තොට...
පොදු නේවාසිකාගාරවල රැදී සිට සේවා කටයුතු සඳහා පැමිණෙන අයගෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ඔවුන්ගේ නේවාසිකාගාරවල...
කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බවට වාර්තා...
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ කොවිඞ් 19 වෛරසය ආසාදිත වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණියක් සහ බියගම සියඹලාපේ උතුර ප්‍රදේශයේ පදිංචි තරුණයකුගේ විවාහය ලියාපදිංචි...