කොළඹ මහනගර සභවේ නාගරික කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ කොළඹ මහානගර සභාවේ සේවා ලබාගැනීම සඳහා භාරදිය යුතු සියලු අයදුම් පත්...
නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම...
කොවිඩ් -19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් තවත් ගම්මාන තුනක් හුදකලා කර තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් ගැනිහිමුල්ල,...
කොළඹ නගර සභාවේ සේවකයෙකු කොරෝනා ආසාදිත රෝගියෙකු ලෙස හඳුනාගත් බව කොවිඩ් 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් ආරම්භ වූ තෙවැනි කොරෝනා රැල්ල කොළඹ නගරය තුළ පැතිර යෑම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය කණ්ඩායම් හයක් යොදවා ඊයේ (14වැනිදා)...
කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල්වල තවත් ඇඳන් හා ඉඩ පහසුකම් ඇත්තේ 168 කට බව කොවිඩ්19 ව්‍යාප්තිය වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නවතම වාර්තා සදහන්...
අමනුෂ්‍ය බලපෑමකදී සිදුවන්නේ පුද්ගලයකුගේ පෞරුෂය සම්පූර්ණයෙන් යටපත් කරගෙන අමනුෂ්‍යයකුගේ පෞරුෂය එම පුද්ගලයා තුළින් මතුවීමය. නමුත් අමනුෂ්‍ය බලපෑමක් කියා සඳහන් කරන බොහෝ දෙනකුට...
වැලිගම ප්‍රදේශයේදී 12 වැනිදා රාති‍්‍ර නිවසක සිටි 42 හැවිරිදි සැමියාට පහර දුන් කීපදෙනකු විසින් ඔහුගේ 38 හැවිරිදි බිරිඳ පැහැර ගෙන ගිය බවට...
සජානා වනිගසූරිය දැන් වැඩිය පුංචි තිරයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් ඇයව නොදන්න කෙනෙක්නම් නැති තරම්. ඇය පසුගිය දවසක යුග දිවියට පිවිසුණා. ඇයගේ...
පහළොස් හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් සැකපිට 27 හැවිරිදි උපකාරක පන්ති...