සචිනි අයේන්ද්‍රා අපිට වැඩිපුර දකින්න ලැබෙන්නේ සිනමාවෙන්. පහුගිය කාලේ ඇය චිත්‍රපට පහක වෙනස්ම විදියේ චරිත වලට දායක වුණා. සිව් වසරකට පසු ඇය...
හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන කාන්තාවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඇයට වෛරසය...
ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 633ක් වේ. ඒ අතරින් 495 දෙනෙකු පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් 138 දෙනා...
ජේම්ස් බෝන්ඩ් රහස් පරීක්ෂක කතා මාලාවට පණ පෙවූ ශ්‍රීමත් ෂෝන් කොනරි මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ස්කොට්ලන්ත ජාතිකයෙක් වන ශ්‍රීමත්...
මේ වන විට ලොව පුරා පුද්ගලයන් හාර කෝටි දෙලක්ෂයක පමණ පිරිසක් ආසාදිතයන් බවට පත්කර තිබෙන කොවිඩ් 19 ගෝලීය වසංගතයේ දෙවැනි රැල්ල ශීඝ්‍රයෙන් ශ්‍රී...
රංගන ශිල්පිනී රුවන්ගි රත්නායක පසුගියදා යුගදිවියට පිවිසුණා. ඇය අතිනත ගෙන තිබුණේ ව්‍යාපාරිකයෙකු වුණු නිර්මල සමඟයි. මේ රුවන්ගි රත්නායකගේ මංගල දිනයේ ඔබ නොදුටු...
මේ වන විට මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසය ‘B.1.42‘ යන කාණ්ඩයට අයත් ප්‍රබල වෛරසයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින්...
පිලිපීනෙයේ පොර කුකුළන්ගේ තරගයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලීමේදී එක් පොර කුකුළෙකුගේ පාදයේ තිබූ බ්ලේඞ් තලයකට ගොදුරු වූ පොලිස් භටයකු මරුණුවට පත් වී...
මේ හඳුන්වාදෙන්නේ නවක රංගන ශිල්පියෙක්. ඔහුගේ නම පසිඳු විතානගේ. ඔහු සංගීතේ ටෙලි සිත්තම හරහා ඔබේ ආලින්දයට එනවා… මම රංගන ශිල්පියෙක් වෙන්න හීන...
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10424 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ(31) දිනයේදී පමණක් නව ආසාදිතයින් 633 දෙනෙක් වාර්තා වුණා. මිනුවන්ගොඩ කොරෝනා...