කුප්‍රකට මළවුන්ගේ දිනය සැමරීමට මෙක්සිකෝව සූදානම් වන අයුරු පෙන්වන ඡායාරූප මේ වන විට මාධ්‍යට එක් කර තිබෙනවා. එය ඇදහිය ආකාරයෙන් සමරන්න යන...
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් විසින් කලක් තිස්සේ පවත්වාගෙන ගිය වධකාගාරයක තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට වෙන්නප්පුව පොලීසිය සමත් වී තිබෙනවා. වෙන්නප්පුව පොලිස්...
පාකිස්තාන සංචාරයෙන් පසුව ඔබ නැවතත් ජාතික කණ්ඩායමේ ස්ථිර ආරම්භක පිතිකරුවා වශයෙන් නම් කර තිබෙනවා. කොහොමද ඔස්ට්‍රේලියානු සංචාරයට තියෙන සැලසුම.? අපි පාකිස්තානය පරාජය...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ හා ටට්යානා මේ වෙනකොට මව්පිය පදවියට උරුමකම් කියලා තියෙනවා. අද උදෑසන ඔවුන්ගේ කළුදුල් දරුවා...
ලංකාවේ කාන්තාවන්ට තිරසර පිරිවැයක් දැරීමට හැකිවෙන ආර්ථිකයක් උදාවන තුරු සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට තමන් පොරොන්දු වෙන බවට සජිත් ප්‍රේමදාස මහතා තම...
ගයාත්‍රි දැන් ලේකම්වරියක්? ඔව්. මිනිස්ටර්ගෙ සෙකට්‍රි. මිනිස්ටර්ට ඉන්නෙ ඉතින් ශ්‍රියන්ත අයියා. එක්තරා අවස්ථාවක මිනිස්ටර්ව අනතුරකට ලක්වෙනවා. ඉන්පසුව එයාට ශල්‍යකර්මයක් කරන්න වෙනවා. වැරදීමකින්...
තම නීත්‍යානුකූල බිරිඳට පළමු දරුවා ලැබෙන්න රෝහල් ගතකර සිටින අවස්තාවේ පාසල් දැරියක් පැහැරගන පවුල් කෑ සිද්දියක් වාර්තා වෙනවා. මාස ගණනක් තිස්සේ කුලී...