පසුගිය දා අවසන් වූ සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ සුමිරාන් ගුණසේකර පිළිසඳරකට එක්ව තිබුණේ මෙහෙමයි.. ජනප්‍රියත්වයේ සම්මානය...
ප්රසිඩන් සුපර් ස්ටාර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට දායකව සිටින ප්‍රවීන රංග ශිල්පී ගිහාන් ප්‍රනාන්දු සතිඅන්ත පුවත් පතකට මේ විදියට අදහස් දක්වලා තිබුණා. ගිහාන්...
සොනාලී ටීච කිව්වාහම නොදන්න කෙනෙක් නැති තරම්. දෙවෙනි ඉනිම හරහා ගොඩක් ජනප්‍රිය වුණු ඇය සති අන්ත පුවත් පතකට දක්වපු අදහස් තමයි මේ.....
අද සමාජය හුඟක් වෙනස් වෙලයි තියෙන්නේ. මිනිස්සු ළඟ මනුස්සකමට වඩා තියෙන්නේ තිරිසන් ගති. මුදලට හැමදේම යටවෙලයි තියෙන්නේ. ඒ ඒ වගේ මිනිස්සු ඉන්න...
අයිශාරා අතුකෝරාල කිවුවහම නොදන්න කෙනෙක් නැති තරම්.ඇය මේ ලගදී ලංකාවට ඇවිත් තිබුණා.ඇයගේ අලුත් විස්තර සති අන්ත පුවත් පතකට ඇය කියලා තිබුණේ මෙහෙමයි....
රානු මොන්ඩාල් කියන්නේ සමාජ මාධ්‍ය හරහා අතිශය ජනප්‍රිය වුණු කෙනෙක්. ඉන්දියාවේ බෙන්ගාලල්හි රානාගට් දුම්රිය වේදිකාවේ ගී ගයමින් සිටි ඇයගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය...
උද්දික ප්‍රේමරත්න මේ ළගඳි හොඳම නළුවාට හිමි සම්මානය ලබාගන තිබුණා.ඔහු මේ සම්බන්දව සතිඅන්ත පුවත්පතකට ඒ සම්බන්ධව මේ විදිහට කියලා තිබුණා .. ටෙලි...