මගේ තාත්තා කලාවට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා, ශාන්ති ලේඛා, ඒ. එම්. යූ. කරීම්, මහතා එක්ක එහෙම තාත්තා ගුවන් විදුලි නාට්‍ය කරලා තියෙනවා,...
ඉතිං හිරුෂි මොනවාද මේ දවස්වල අලුත් වැඩ කටයුතු? නිවේදන කටයුතු කරනවාට අමතරව ඉතිං ගායන කටයුතු නිසාත් මේ දිනවල ටිකක් විතර කාර්යය බහුලයි....
මේ දවස්වල කරන නිර්මාණ මොනවද? මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයක රූගතකිරීම්වලට සහභාගී වෙනවා. එයින් ටෙලිනාට්‍ය තුනක් මේ වනවිට විකාශනය වෙනවා. මහේන්දු කුලසිංහගේ...
සඳනි ක්‍රිකට්වලට කැමතිද? ඉස්සර නම් ගොඩක් කැමැතියි. ඒකට හේතුව මගේ පවුලේ අය ගොඩක් වෙලාවට ක්‍රිකට් තරග නරඹනවා. තරග තියෙන දවසට ඉතින් මට...
ජර්මනියෙ ඉන්න තුෂාරි තමන්ගේ පවුලත් එක්ක එකතුවෙලා එළවළු වගා කරනවා කියලා අපිට අහන්න ලැබුණා. තමන්ගේ කම කොහෙගියත් නැතිවෙන්නේ නැති බව පසක් කරන...
ඔබ සීයා කෙනෙක් වුණා කියලා දැනගන්න ලැබුණා? ඔව්. මගේ පුතා තරංග තාත්තා කෙනෙක් වුණා. ඇත්තටම අපේ ගෙදර හැමෝටම ඒක ලොකු සතුටක්. මටත්...
මේ දවස්වල මොනවද කරන්නේ… මම ඉගෙනගත්තෙ නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ. එහි ආදි ශිෂ්‍ය සංගමයේ උපසභාපති ලෙස පාසලේ කටයුතුවලට උදව් කරනවා. දෙහිවල...