ඔස්කා සම්මාන රැසකින් පිදුම් ලැබූ ඩැනී බෙයිල්ගේ “ස්ලම්ඩෝග් මිලියනර්” චිත්‍රපටයෙන් රංගනයට පැමිණි ෆරීඩා ජින්ටෝ විවාහ ගිවිස ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර...
ස්නැපර් සහ ශිශිරතරණය ඡායාරූපයේ සිටින්නෙ ස්නැපින් ටර්ට්ල් විශේෂයකට අයත් කැස්බෑවෙක්. මේ ඡායාරූපය අන්තර්ජාලය පුරාම සංසරණය වෙනවා snapping turtle after hibernation කියන කැප්ශන්...
උපාධි ප්‍රධානෝත්සවයක බොහොම අපූරු ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය ඇතුලේ හුවමාරු වුනා ඔබ දකින්නට ඇති. ඒ ඇත්තටම NSBM Green University එකේ අවසාන උපාධි...
ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ජයලත් මනෝරත්න මියගිය බවට කතාබහක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් තිබුණා. නොසිතූ මොහොතක පැතිරුණු මෙම පුවත නිසා මනෝරත්නයන්ට...
ජුලියා වොල්ච්කෝවා වඩාත් ප්‍රසිද්ධ වීදි සිතුවම් ශිල්පිණියක් ලෙසයි. රුසියානු චිත්‍ර ශිල්පිනියක් වන ඇය කුඩා කාලයේ පටන්ම සිතුවම්කරණයට දක්ෂ තැනැත්කියක් වනවා. 2013 දී...
අම්මා.. මේ ලෝකේ අම්මගේ ආදරය තරම්, ඒ සෙනෙහස තරම් සුන්දර හැඟීමක් තවත් නැහැ. අම්මා කෙනෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් කරන කැපකිරීම කිසිදාකවත් මිලකරන්නත්...
2006 වසරේ මැයි මස 25 වන දින ශ්‍රී ලාංකික යුවළක් නිසා ඔස්ට්‍රේලියාවට සුවිශේෂී දිනයක් බවට පත්විය. ඒ, ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් රෝහලේදී ශ්‍රී ලාංකික...
මෙරට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය ඊයේ වෝටර්ස් එජ් හිදී...