හැමෝගෙම ආදරය දිනාගත් සංගීත ශිල්පියෙක් වුණ සංගීත් විජේසූරියගේ ආදරණිය පුතු කෞෂාන් විජේසුරිය ඊයේ දිනයේ විවහා ජීවිතයට එළඹිලා තියෙනවා. එම ඡායාරූප කිහිපයක් පහතින්…...
සඳ වටා සංචාරය කිරීම සඳහා “ජීවන සහකාරියක” සොයමින් සිටින ප්‍රකෝටිපතියෙකු පිළිබඳව ජපානයෙන් වාර්තා වෙනවා. මෝස්තර නිර්මාණ ක්ෂේත්රයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ජපන් ජාතික...
මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයේ යෙදී ඇති බවට අනාවරණය වන අධිකරණ විනිසුරුවන්, උසස් පොලිස් නිලධාරීන්, අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු...
වෙන්නප්පුව පොලිස් වසමට අයත් බෝලවත්ත උතුරු කම්මල ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය මහා පරිමාණ කංසා වගාවක් වැටලීමට පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායේ...
ඉකුත් 9 වැනිදා රත්මලාන ධර්මාරාම පාර දුම්රියපොළ ආසන්නයේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කළ සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය විසින් කරන ලද විමර්ෂණවලදී අත්අඩංගුවට ගෙන...
පාන් යනු බොහෝ දෙනා ප්‍රියතාවක් දක්වන රසවත් ආහාරයක්. බොහෝ රටවල ප්‍රධාන ආහාරය වන පාන් අප රටේද ප්‍රධාන ආහාරවේල් අතර එක් වන බව...
හික්කඩුව වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදු පිටියක් වටලා මුදලට බුරුවා ගසමින් සිටි කාන්තාවන් 07 දෙනෙකු හා නිවෙස් හිමි කාන්තාවගේ සැමියා හික්කඩුව...
ආයුර්වේද සම්බාහන මුවාවෙන් දිවයින පුරා පවත්වාගෙන යන ස්පා පිළිබඳ සංගණනයක් පවත්වා නීතිවිරෝධී ‘ස්පා’ ආයතන වසා දැමීමට පොලිස් මූලස්ථානය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත....
මේ සමාජය දිහා බැලුවාම විවිධ අදහස් තියෙන අය ඕන තරම් ඉන්නවා. ඒ විදිහට හරි අපූරු සරල ජීවිතයක් ගෙවන කෙනෙක් ගැන අපිට අහන්න...