උපත ලබා පැය තිහක් ගත වූ ළදරුවෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අතර, මෙතෙක් වාර්තා වූ ලාබාලතම කොරෝනාවෛරස් රෝගීයා බව...
වෛද්‍යවරුන්, හෙද හෙදියන් තමාට හොඳින් ප්‍රතිකාර කළ නිසා තමා හොඳ සතුටින් ජීවත්වෙන බව ‘‘කොරෝනා’’ වෛරසයෙන් ජීවිතය ගලවා ගත් චීන ජාතික කාන්තාව ලැමි...
ඉදිරි සිව් වසර සඳහාද ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයු කරන්නේ තමා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියා. ඒ ජාතිය අමතමින් සිදුකළ දේශනයකදී....
නව කොරෝනා වෛරසයේ රෝගලක්ෂණ ඇති තරුණියක් ඊයේ (5) පස්වරුවේ බදුල්ල මහ රෝහලට ඇතුළුත් කර ඇති බව වාර්තා වනවා. මෙසේ ඇතුළුත් කර ඇති...
සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා නිවාස 356 ක් බස්නාහිර පළාතේ ස්ථාපිත කර තිබෙන බව පොලිස් බුද්ධි අංශ මගින් කළ සමීක්ෂණයකින් හෙළිවී...
ජනප්‍රිය නළු සාරංග දිසාසේකරගේ උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුණා. සාරංගගේ උපන්දිනය වෙනුවෙන් බෝධි පූජා පිංකමක් පවත්වන්න සූදානම් කර තිබුණේ සාරංගගේ මව තිලකා...
පසුගියදා අන්තර්ජාලයේ පැතිරුණ වීඩියෝවක් නිසාම ජනප්‍රිය නිළියකට මඩ ප්‍රහාරයක් එල්ල වූ බව රහසක් නෙමේ. මේ වීඩියෝ කතාවේ ඇත්තනැත්ත සොයා දැන ගැනීම ජනප්‍රිය...
සිරුර වර්ධනය කර ගැනීම සඳහා මුහුණු පොතේ (ෆේස්බුක්) නම සඳහන් වූ කොළ වර්ගයක් නිවසට ගෙනවිත් එම කොළ අඹරා යුෂ පානය කළ 36...