ලංකාවේ බොහෝ දෙනකුගේ කාලය මහමගටම ගෙවී යමින් පවතින කාලයකි මේ. එයත් සුපිරි වෙළෙඳසල් සහ ෆාමසිවලය. මෙයට ඇති නැති පරතරය කියා වෙනසක්ද නොමැත....
ලංකාවේ අපි ලෝාකේ ඉන්න අනෙක් මිනිස්සුන්ට වඩා වෙනස් ජාතියක් කියන්නේ නිකමටම නෙවෙයි. අවස්ථාවාදී මිනිසුන් මැද ඉන්න සමහරක් මිනිස්සු දෙවිවරු කියලා හදුන්වන්න වුණ...
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ අපහසුතාවකින් තොරව ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අත්‍යවශ්‍ය මහජන සේවා අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම් සම්බන්ධීකරණය...
කොරෝනා වෛරසය පැතිරී යාමත් සමග ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුට දේශීය වෙදකම යළිදු වරක් මතක් විය. පෙරුම්කායන්, කහ, කොත්තමල්ලි, වෙනිවැල්ගැට සොයා ඔවුහු...
කොරෝනා ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ තවත් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ. මොවුන් සිව්දෙනා...
මරණ දඩුවම නියමව සිටි රණවිරු සුනිල් රත්ණායක නිදහස් කර තිබෙනවා
කොරෝනා වෛරසය නිසා දහසකුත් මිනිස්සු මේ වෙද්දි ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඒ් අසරණකමෙන් සමහරු උපරිම ප්‍රයෝජන අරගෙන තිබෙනවා අපිට අහන්න දකින්න ලැබුණා....
කොරෝනා වෛරසය ආසාදනය විය හැකි තවත් ක්‍රමයක් වෛරයස අධ්‍යයන විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙක් සොයාගෙන තිබෙනවා. ඔහු පවසන්නේ සුපිරි වෙළඳසැල්වල තිබෙන එළවළු සහ පළතුරුවලද...
කොරෝනා (COVID-19) වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්තවීමත් සමග මාසයක කාලයක් නවසීලන්තය වසා දමා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද සිට නවසීලන්තය වසා දැමෙන බවයි....
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට COVID-19 ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් ඔවුන්ව සමාජයෙන් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම බොහෝ සමාජ...