දරුවන් දහතුනක් සිටින ස්කොට්ලන්තයේ විශාලතම පවුලේ පියා වන රෝයි හෑන් හට කොරෝනා රෝගය අසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ...
කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මිය යන රෝගීන්ගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා භාවිතා කරන ‘‘බොඩි බෑග්’’ (ශරීර උර) 1000ක් ලබාදෙන...
ඕමානයේ හා මාලදිවයිනේ ගුවන් තොටුපළවල සිරවී සිටියදී පසුගිය සතිවල මෙරටට පැමිණීමට අවසර දුන් පිරිසක සිව්දෙනකුට කොවිඩ් වැලඳී ඇතැයි හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර...
අද (27) රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ඊයේ ප්‍රකාශයට පත් කළා. එම නිවේදනයේ දැක්වුණේ නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්...
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 18දෙනෙකෙු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. ඒ අනුව මෙරටින්...
සියළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ නිවාඩු දැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය මේ බව නිවේදනයක් නිකුත් කරමින් පවසා...
කොරෝනා වසංගතයත් සමග ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා. ඇත්තටම ගෙවල්වලට වෙලාම හිරවී හිටපු ජනතාවගේ මන හැබෑවටම මානසික සුවයක් අවැසි වුණා. යුද හමුදාපති...
තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු සොයා ගැනේ. ඒ අනුව මුළු සංඛ්‍යාව 471 දක්වා ඉහළට.
උතුරු කොරියානු නායක කිම් ජොන් මියගොස් ඇති බව ඇතැම් විදෙස් වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා. නමුත් මෙය තවමත් තහවුරු කර නැති බවයි...
කටුනායක සීදුව ප්‍රදේශයේ යුධ හමුදා විශේෂ කාර්ය බලකායේ කඳවුරක් නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඒ අදාල කඳවුරේ සේවය කළ යුධ හමුදා නිලධාරියෙකුට වෛරසය...