කොරෝනා ආධාර වෙනුවෙන් ලැබුණු රුපියල් 5000 සුරාසලට පූජා කළ බේබදු සැමියාට අපූරු පාඩමක් ඉගැන් වූ භාර්යාවක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ....
පසුගිය වසරේ අපොස සාමන්‍ය පෙල විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්තරයට පෙනී සිටි රංජන් රාමනායක ඉන් සමත් වෙමින් c සාමාර්ථයක් ලබා තිබෙනවා. නීති උපාධිය හැදෑරීම සදහා...
සීමා පවත්වාගෙන නොගොස් සමාජ දුරස්ථකරණය බිඳ වැටුණහොත් නව කොරෝනා වසංගත පාලනය කර ගැනීමට නොහැකි බැරූරුම් තත්වයකට රට පත්විය හැකි බව රජයේ වෛද්‍ය...
කොරෝනා ආසාදිතයින් තවත් ඉහළ ගොස් ඇත. ඒ අනුව මුළු සංඛ්‍යාව 557 දක්වා ඉහළට.
මළ සිරුරු බහාලන ආරක්ෂිත කවර 1,000 ක් රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය යොමු කළ බවට...
බිබිල බදුල්ලගම්මන ප්‍රදේශයේ නිවසකට 26 දින රාත්‍රි ගල් මුල් වලින් පහරදි නිවෙස් හිමියෙකු ඝාතනය කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අද (27) දින...
උතුරු කොරියානු ඒකාධිපතියා වූ කිම් ජොන් අන් මියගොස් සිටින බවට මාධ්‍ය වාර්තා පලවනවා. එම වාර්තා අසත්‍ය බවත්, ඔහු ජීවතුන් අතර ඉතාමත් හොඳින්’...
කොරෝනා වෛරසය. සීඝ්රයෙන් ව්‍යාප්තව පවතින තත්ත්වයක් තුළ එම වෛරසය ආසාදනය වීමෙන්, බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු මේවනවිට මිය ගොස් ඇතැයි එරට...
කොරෝනා වෛරසය නිසා මියගිය බවට නිගමනය කර නිවසට භෂ්මාව ශේස ලබාදුන් 74 හැවිරිදි කාන්තාවක් දින කිහිපයකට පසුව ජීවත්ව සිටියදී සොයාගත් පුවත් විදෙස්...
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරික්ෂණයෙන් තහවුරු වුවද බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබදව මේ...