දිවයින පුරා පිහිටි රෝහල් වල මී උණ (Leptospirosis) රෝගීන්ගේ සංඛ්‍යාවේ ක්ෂණික වැඩිවීමක් දක්නට ඇති බැව් ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය...
‘කෝවිඞ් – 19’ වෛරස් ව්‍යාප්තිය ඉදිරියේදී වර්ධනය වුවහොත් දිනකට පී.සී.ආර් පරීක්ෂණ හයදහසක් දක්වා ඉහළ නැංවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය...
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා සිට...
කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි ඖෂධයකට අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක අධිකාරිය සිය හදිසි අනුමැතිය ලබාදී තිබේ. ඉබෝලා වෛරසය සඳහා යොදා...
පසුගිය 13 වැනිදා ජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද 55 දෙනකුගෙන් සමන්විත පිරිසෙන් තවත් පුද්ගලයන් සතරදෙනකු කොරෝනා ආසාදිතයන්...
සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වන කුඩා දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන විඩීයෝ දර්ශන සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අදාල වීඩියෝ දර්ශන...
කොරෝනා ආසාදිතයින් ගණන 690 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර තවත් පුද්ගලයින් පස් දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා....
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වන...
කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නිව්යෝර්ක් හදිසි ප්‍රතිකාර සේවාවල යෙදී සිටි වෛද්‍යවරියක් සිය දිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
තම 13 හැවිරිදි පුත්‍රයාගේ රහස් ප්‍රදේශය පිහියකින් කපා බරපතළ තුවාල කළ පුද්ගලයකු කටුගස්තොට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුගස්තොට පොලිස්බල ප්‍රදේශයට අයත්...