කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සිදුවූ 9 වැනි මරණය සිදුව තිබෙනවා. කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 52 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස්...
වැටි සිටි හමුදා සෙබළාට උදව්වට බොහෝ පිරිසක් මග හැර යද්දී දඹුල්ලේ කොල්ලෝ කෙල්ලෝ පිරිසක් අවධානම නොතකා පිහිට වූ සිද්දියක් ඊයේ 04 දින...
මෙරට අටවැනි කොරෝනා මරණය සිදුව තිබෙනවා. හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි වියේ පසුවූ කුරුණෑගල කාන්තාවක් මියගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය නිසා කුලී වැඩ කරපු, එදාවේල හරි හම්බකරගන්න පොඩි රස්සාවල් කරපු මිනිස්සු ගොඩ දෙනෙක් අසරණ වුණා. ඒ වගේම අපේ වැඩිහිටි හුග...
ලබන 11 වැනිදා සිට රට විවෘත කරනු ලබන්නේ සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් අනුව යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය...
ඊයේ (03) දිනය ඇතුළත කොරෝනා වෛරසය අසාදනය වු පුද්ගලයන් 13 දෙනකු හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා අසාදිතයන්ගේ සංඛ්‍යාව...
වැලිසර නාවික හමුදා කඳවුරු සංකීර්ණයේ කොවිච් -19 වෛරසය වැඩිපුරම පැතිරුණු මහසෙන් කඳවුර අවදානම් කලාපයක් (රෙඩ් සෝන්) ලෙස හඳුනාගෙන ඊට වැඩි අවධානයක් යොමුකර...
කොරෝනා වෛරස වසංගතය 2022 තෙක් පැවතිය හැකි අතර ලෝක ජනගහණයෙන් බහුතරයක් ඊට ප්‍රතිශක්තිය නිපදවන තෙක් පාලනය කිරීම අපහසු බව අමරිකානු පර්යේෂකයන් පිරිසක්...
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නිරෝධායනය සඳහා වෙනම මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අවධානය යොමුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයින්ගේ දත්ත රැස් කිරීම ආරම්භ කර ඇති...
කොරෝනා ආසාදිතයින් ගණන 705 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අවසානයට වාර්තාවූ 15 දෙනාගෙන් 12 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් බවයි සෞඛ්‍ය අංශ වාර්තා...