ලබන 11 වැනිදා සිට රට විවෘත කරනු ලැබුවත් යම් ප්‍රදේශයකින් කොරෝනා වසංගත තත්වය නැවත වර්ධනය වීමක් සිදු වුවහොත් එම ප්‍රදේශ නැවත වසා...
ඩ්‍රෝන තාක්ෂණයෙන් ශරීර උෂ්ණත්වය මනින උපකරණයක් මෙම නිර්මාණය පිළිබඳ ව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ඩ්‍රෝන තාක්ෂණය මගින් ඕනෑම කෙනෙකුගේ ශරීර උෂ්ණත්වය මැනීමට...
දඹුල්ල බස් නැවතුම්පොලේ වැසිකිළිය ආසන්නයේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගිය ආධුනික යුද හමුදා සෙබළාට කොවිඩ් 19 රෝගය වැළඳී නැති...
ලොව දෙවැනි වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති රට බවට එංගලන්තය පත් වූ බව එරට විදේශීය ලේකම් ඩොමිනික් රාබ් පැවසීය....
‘‘මුරලි පන්දුව දමා ගසන බවට 1995 දී ඩැරල් හෙයාර් විනිසුරු සංඥා කරනකොට මම හිටියෙ ඩේරසින් රූම් එකේ. මගේ කකුලෙ ආපු පොඩි ආබාධයකට...
කොළඹ, ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට අද උදෑසන 5 ට ඉවත් කෙරුණු ඇදිරි නීතිය යළි රාත්‍රී 8 ට පැනවෙනවා....
බිරිඳ සහ දරුවන් තමන් සමග ජීවත් නොවීම නිසා සිත් තැවුලට පත් කිළිනොච්චියේ වයෝවෘද්ධ පුද්ගලයෙකු 4 දා සවස යාපනයේදී සිය සිරුරට භූමිතෙල් වක්කරගෙන...
එංගලන්තයේ සිට පැමිණි ශිෂ්‍යයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපලේදී කලහකාරි ලෙස හැසිරී ඇතැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ පැතිරෙන තොරතුරු මුළුමණින්ම සාවද්‍ය බව එංගලන්තයේ...
කොවිඩ් 19 වෛරසයට එන්නතක් සොයාගත නොහැකි වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව කොවිඩ් 19 වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත වෛද්‍ය ඩේවිඩ්...
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 760 දක්වා ඉහළ ගොස් තිබෙනවා.