කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා අගුලු දමා තිබු ජර්මනිය සිය අගුලු දැමීමේ සීමාවන් ක්‍රමයෙන් ලිහිල් කර දවස් ගණනක් ගත වූ පසු එරට...
කොවිඩ් – 19 නිසා කලාකරුවන්ගේ වැඩ ඔක්කොම නැවතිලා තියෙන වෙලාවක එයාලා ගෙදරටම වෙලා තමන්ගේ පවුලේ අයත් එක්ක කාලය ගතකරනවා. ඒ නිසා ඔවුන්ගේ...
රට යළි විවෘත කිරීමට රජය සූදානම් වුවද ඒ සඳහා නිසි සැලැස්මක් තවමත් ඉදිරිපත් කර නොමැති බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...
මනාල යුවළ ඇතුළු අමුත්තන් සිප ගැනීම සහ අතට අත දීමෙන් වැළකී ස්පර්ශ නොවන වෙනත් ආචාර ක්‍රම භාවිත කරමින් මංගල උත්සව පැවැත්වීමේ සෞඛ්‍ය...
කොවිඞ් – 19 හෙවත් කොරෝනා වෛයිරසය ලෝකවාසී ජනතාවට අහිමිකළ දෑ බොහෝය. එයින් සමරහක් ඒවා මිල කළ නොහැකි යළි කිසිදා ලබාගත නොහැකි ඒවාය....
ශ්‍රී ලංකා නාවික හමුදා සෙබලූ මෙරට පැවති කුරිරු යුද්ධයේදීත්, විවිධ අවස්ථාවලදී රට තුළ සිදුවු ව්‍යසනකාරි තත්ත්වයන් හිදීත් තම ජීවිතය දෙවැනි කොට, නොබියව...
රිෂාඩ් බදියුදීන් මහතා කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර...
මෙක්සිකෝවේ උතුරු දිග කොහුවායිලා ප්‍රාන්තයේ හෙදියන් තිදෙනකු ගෙල සිරකර මරා දමා ඇතැයි වාර්තා වේ. මොවුන් සහෝදරියන් බවද ඔවුන් මියගිය දිනය හෝ එසේ...
කොරෝනා වයිරසයෙන් අප්‍රිකාව පුරා වසරක් තුළ 190 000ක ජනතාවක් මිය යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. අප්‍රිකානු රටවල වසංගතය වසර...
ජනතාව එක්රැස්වීම අඩු කිරීමටත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමටත් මත්පැන් නිවාසවලට අලෙවි කිරීම සලකා බලන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට ප්‍රාන්තවලට උපදෙස් දී ඇත. මත්පැන්...