2021 වර්ෂය සදහා පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට...
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 20දෙනෙකු සුවය ලබා අද (27) රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව...
ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 151,876ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,083ක්. ඉන්දියාවෙන් වාර්තා...
මේ කාලය තුළ බොහෝ සෙයින් ඇඟයීමට ලක්වන සුව විරුවන් අතරේ. කලාවේ විවිධ අංශ නියෝජනය කරන දක්ෂතා දක්වන පිරිසකුත් ඉන්නවා. මේ අද දවසේ...
ඇය ගුවන් සේවිකාවක්. ඒ වගේම දක්ෂ නිළියක්. රැකියාවේ කාර්ය බහුලත්වය එක්ක හොඳ නිර්මාණ කීපයකට ඇය දායක වෙනවා. පසුගියදා වසා දැමුණු ඉන්දියාවට හා...
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රතිචාර ලබමින් සැරිසරන රෝහිත රාජපක්ෂ ගායනා කරන පුංචි පුතු මගේ කියන ගීතයේ සංගීත අධ්යක්ෂවරයා වන්නේ ජනප්‍රිය...
‘කොවිඩ්-19’ ගෝලීය වසංගත අවදානම පාලනය වූ රටවල පවා දෙවැනි රැල්ලක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එම රටවල නව...
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) යනු අභ්‍යවකාශයෙහි රඳවා ඇති පර්යේෂණාගාරයකි. එය ගමන් කරමින් ඇත්තේ පෘථිවියේ සිට කි.මී. 400 ක් පමණ ඉහළිනි....
අද (26) සවස 06.45 වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හැත්තෑ දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1278...
තරුණ පරපුරේ රංගන ශිල්පිනියන් අතරේ අතිශය පැහැබර, මතු බලාපොරොත්තුව වන ශලනි තාරකා සිනමා හා ටෙලි තරුවක්, නර්තන ශිල්පිනියක්, නිවේදිකාවක් සේම ගීත රචිකාවියක...