පසුගිය ජනාධිපතිවරණය පැවැත්වීමට දින හයක් වැනි කෙටි කාලයක් තිබියදී සුදු වෑන් මාධ්‍ය හමුවක් පවත්වා එකී මැතිවරණයට ඉදිරිපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට අයුතු සහගත...
තවත් කොරෝනා ආසාදිතයින් 02 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1471 ක් දක්වා ඉහළ ගොස්...
අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ආහාර වේලක් හිමි සිසුන් ලක්ෂ 12කට පසුගිය මාස දෙකක කාලය වෙනුවෙන්...
ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය ජනාධිපති මාධ්‍ය අංශ විසින් දැනුම දී ඇත. ඒ අනුව,...
තම බිරිඳව නිවස තුළට දමා දොර වසා නිවසට ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවූ චූදිතයෙකුට මොනරාගල මහාධිකරණ විනිසුරු (පසුගාමී) ප්‍රදීප් එම්. අබේරත්න...
තම ප්‍රතිරූපයට හානි කළේ යැයි පවසමින් ගායක ඉරාජ් වීරරත්න විසින් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දුට එරෙහිව එන්තරවාසියක් යවා ඇත. එන්තරවාසිය යවමින් ඉරාජ් වීරරත්න...
ශ්‍රී ලංකා සංඥා බළකායේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රේණුක රොවෙල්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා සහ අයන්මෑන් 404 ප්‍රජා...
කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මැලේරියා බෙහෙතක් වන “හයිඩ්රොක්සික්ලොරෝක්වින් ” යොදා ගැනීමේ හැකියාව පිළිබඳව පැවැත්වෙන සායනික අත්හදාබැලීම් තාවකාලිකව නතර කිරීමට ලෝක සෞඛ්‍ය...
යාපනයට ඇඳිරි නීතිය පැවති කාලය තුළ දකුණු ඉන්දීය චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වූ යාපනයේ තරුණියක් එම චිත්‍රපට වල චරිත අනුකරණය කරමින් 25 දා...
විදේශ රැකියා සඳහා නැවත මව් රටට ගෙන්වා ගැනිමේදී මිනිස් බෝම්බ ලෙස නොලසකන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසයි. කොළඹ අද...