ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පළකළ මතභේදාත්මක අදහස් පළ කිරීමක් ඇතුළත් පෝස්ටුවක් (Post) ඉවත් කිරීමට හෝ සලකුණු කිරීමට (Flag) කටයුතු නොකිරීමට එරෙහිව...
හැටන් දිඹුල ප්‍රදේශයේ දමිල පුවත් පත් කිහිපයක ප්‍රාදේශිය මාධ්‍යයවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත් , රියදුරෙකුත් (02) දින...
පසුගිය දිනක රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙච්ච සමිතා එරන්දතී මුදුන්කොටුව ප්‍රේක්ෂකයන්ට තමාගේ පෙම්වතා ගැන ඉඟියක් ලබාදුන්නේ තමාගේ දුරකථනයෙන් ඡායාරූපයකුත් පෙන්වමින්. ‘‘එයා මගේ පෙම්වතා....
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2ක ඉක්මවා ගොස් තිබේ. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 207,615ක්. ඉන්දියාවෙන් මේ වන...
කොරෝනා වසංගතය හේතුවෙන් අප කාටත් අමතකව ගොස් තිබූ නිහඬ මාරයකු මර්දනයට සූදානම් වන්නැයි ජනාධිපතිවරයාද, අගමැතිවරයාද පළාත් ආණ්ඩුකාරවරුන්ට හා පළාත්පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස්...
හෙරොයින් ග්‍රෑම් 2.7ක් සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුසංක ලබන 9 වැනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත...
කොවිඞ් 19 ඇඳිරි නීතියට මුවාවී කොච්චිකඬේ පොලිස් බල ප්‍රදේශයේ තානායමක රැඳෙමින් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර උපන්දින සාදයක් පැවැත්වූ ජෝඩු තුනක් අයිස් මත්ද්‍රව්‍ය...
‘‘අර්ජුන මහේන්ද්‍රන් මේ රටට ගෙන්වා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛනවලට මගේ අත්සන් 21,000ක් ගහන්න සිද්ධ වුණා. සීල් එක පිළිගන්නේ නෑ කීවා....
වැසිකිළි වලක් පුපුරා යාම හේතුවෙන් කුඩා දැරියක් මිය යෑමේ පුවතක් දෙල්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේ නිවසක වැසිකිළි වලක් උතුරා යෑම...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි කටයුතු පිළිබඳ ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය විසින්...