කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා බි්රතාන්ය විශ්වවිද්‍යාලය සොයා ගත් එන්නත පිළිබඳ තොරතුරක් සොරා ගැනීමට රුසියාව සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි බි්රතාන්ය රජය...
යාපනයේ කොලූම්පුතුරෙයි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 17 කින් යුත් බෝම්බ පෙට්ටියක් පෙරේදා (16) දා පොලිසිය විසින් සොයා ගෙන තිබේ. නිවසක් අතුපතු ගා...
ව්‍යාජ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් නීති විරෝධී ගබ්සා කිරීමේ කටයුතුවල නිරතව සිටි පුද්ගලයකුට එරෙහිව සෞඛ්‍ය නිලධාරීන් බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවක්...
තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හදුනාගෙන තිබේ. මෙලෙස හදුනාගෙන ඇති නව ආසාදිතයින් වන්නේ කන්දකාඩු හා සේනපුර පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් 06 දෙනෙකු හා...
සිය රංගන දිවියේ දී විමාන කළ චරිත තුළ ජීවත්වෙමින් දක්වන ලද තාත්විකභාවය නිසාවෙන්ම ඇය දක්ෂ නිරූපණවේදිනියක බව මේ වන විට ද ඔප්පුකර...
කාන්තාවකට නිරුවත පෙන්වා ලිංගික අතවර කිරීමේ චෝදනා මත වැලිවේරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපමත...
පුංචි අම්මා විසින් නටමින් තිබූ උණුවතුර භාජනයකින් පහරදීම නිසා මාස අටක බිළිදෙකු හා එම බිළිදාගේ මව බරපතළ පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය...
වයස අවුරුදු 3 1/2 ක වයසැති බිලිඳියක රැකබලා ගැනීම පිණිස නිවසට කැඳවාගෙන ආ 13 හැවිරිදි ඥාති පාසල් දැරියක් බියගන්වා දූෂණය කළ පුද්ගලයකු...
පොලිස් අණ තොතකා ධාවනය වූ ටිපර් රථයක් නතර කර දඩ කොළයක් ලබා දීම නොරිස්සූ එම රථයේ රියැදුරා විසින් මහ මඟ රථ වාහන...