උදාරි පසුගිය කාලයේ නිතර රූපවාහිනියේ දකින්න ලැබුණා. හැබැයි මේ දිනවල නිතර පෙන්න නැත්තේ ඇයි ? මම දැනට රඟපෑ රාවණ ටෙලිනා්‍යයේ දෙවැනි කොටස...
ගාල්ල කොටුවේ පිහිටි ඉන්දියන් අවන්හලක් අසලදී පෙරේදා (30 දා) පස්වරුවේදී පෙම් පලහිලව්වක් හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යැමෙන් 25 හැවිරිදි තරුණයකු තුවාල ලබා...
අවුරුදු 15 ක් වයසැති පිරිමි දරුවකු බරපතළ ලෙස අපයෝජනයක් සඳහා පොළඹවා ගැනීමේ චෝදනාවට ලක්වූ 29 වියෑති විවාහක කාන්තාවක් මෙම මස 11 දා...
නිට්ටඹුව නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් පෙරේදා (30 දා) දහවල් වටලා ඇති නිට්ටඹුව පොලිසිය වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයා...
පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහලොවක පියාසර කරන පළමු කුඩා ප්‍රමාණයේ හෙලිකොප්ටරය නාසා ආයතනය විසින් නිෂ්පාදනය කර ඇත. ‘ඉන්ජෙනුයිට්’ (අක්ෂතාව) යනුවෙන් නම්කර ඇති රාත්තල්...
බදුල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙක් රුපියල් කෝටි දෙකක මුදලක් රුපියල් 5000 බැඟින් ඡන්ද දායකයන්ට බෙදා දී ඇති බවට මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා...
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපලක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ...
නව කොරෝනා වෛරසය ඇමෙරිකාව තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර මේ වන විටත් වෛරසයේ පාලනය ගිලිහී ගොස් තිබෙන බව විදේස් මාධ්‍ය...
කොහුබත් අපනයනය කරන බවට වන ව්‍යාජ ලේඛන රේගුවට ඉදිරිපත් කර, කලක පටන් මහා පරිමාණයෙන් කසළ තේ ඉරාකයට අපනයනය කරන ජාවාරමක් අල්ලා ගැනීමට...