පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. පසුගියදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලට අනුව මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව...
අමාත්‍ය බන්දුල ගුණවර්ධන PCR පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.
පූගොඩ පොලීසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙක් හදිසියේ අසනීපවී මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 27වනදා දක්වා රක්ෂිත...
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32 මහලේ අයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
කළුතර දිස්ත්‍රික්කයේ තවත් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම විමර්ශන ඒකකයේ කාර්යාලය පිහිටා...
මිනුවන්ගොඩ ඇඟලුම්හල හා ඒ ආශ්රිත නව ආසාදිතයන් 60 දෙනෙකු හදුනා ගනි..
කුලියාපිටිය,පන්නල,ගිරිඋල්ල,නාරම්මල හා දුම්මලසුරිය යන පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය පනවා තිබෙනවා.
කලුතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 40.9ක් සමග පුත්තලමේදී අත්අඩංගුවට..
‘කොවිඩ්-19’හෙවත් කොරෝනා වයිරසයට මිනිස් සම මත පැය 9කට ආසන්න කාලයක් රැඳී සිටිය හැකි බව ජපාන පර්යේෂකයෝ පිරිසක් අනාවරණය කර ගෙන තිබේ. සාමාන්‍යයෙන්...