රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව හදුනාගෙන ඇත..
බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 4 දෙනෙකු ස්වයං නිරෝධායනය යොමු කර තිබේ. බම්බලපිටිය පොලිසිය පැවසුවේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් තිබූ පොලිස් නිලධාරීන්...
චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්දන එන්නතක් සිය රටේ ජාතික කොරෝනා මර්දන ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ සඳහා එක් කරගැනීමට ලොව තෙවැනි වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා...
කඩුවෙල නගරයේ ප්‍රසිද්ධ හෝටලයක සේවකයකු ඊයේ (21 වැනිදා) කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගත් පසු එහි සියලුම සේවකයන් නිරෝධායනයට යොමුකළ බව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය...
මීගමුවේ ප්‍රධාන රජයේ විදුහලක විදුහල්පතිවරයකු විසින් තමා සමග දිගුකල් සමීප සබඳතා පැවැත්වූ 17 හැවිරිදි සිසුවකුට මෙවර පැවති අ. පො. ස. උසස් පෙළ...
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ උප ක්‍රීඩාගාරයේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදීම සඳහා පැමිණි අයෙක්ට කොවිඩ් ආසාධනය වී ඇති බව වාර්තාවීමත් සමගින් සමස්ත ක්‍රීඩාංගණ පරිශ්‍රයම...
තවත් ආසාදිතයන් 57 දෙනෙකු හදුනාගත් බව යුද හමුදාපතිවරයා පවසනවා. ඔවුන්ගෙන් එක් අයෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් සහ ඉතිරි 56 දෙනා ඔවුන්ගේ සමීපතමයන් බවයි ඔහු...
කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 05ක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව රජයේ ප්රවෘත්ති...
අද රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 5 දක්වා මැනිං වෙළඳපොළ වසා තැබෙන බව එහි සේවක සංගමය නිවේදනය කරනවා.
නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇති බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ නිරෝධායනයට ලක්කර තිබූ...