කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 5ක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කර තිබේ. ඒ අනුව, ගුලවිට උතුර,...
දෙමටගොඩ සහ මරදානට නැවත දැනුන් දෙනතුරු නිරෝදායන ඇදිරි නීතිය… තවද බේරුවල, අලුත්ගම හා පයාගල යන ප්‍රදේශවල සඳුදා දක්වා ඇඳිරිනීතිය පනවා තිබෙනවා.
අද සම්පුර්ණ කොවිඩ් ආසාදිතයන් 609ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
රත්නපුර පොදු වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙඳසැළේ හිමිකරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. හිමිකරු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ වෙත පැමිණ තිබූ...
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි බියගම පිහිටි MAS ඇඟළුම් කම්හලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ....
කොස්ගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය කොරෝනා ආසාදිත තරුණයා සොයාගෙන තිබෙනවා. බොරුල්ල ප්‍රදේශයේදී ඔහු සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කොස්ගම ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගොස් තිබේ. කොරෝනා වෛරසය ආසාදනය වූ 26 හැවිරිදි තරුණයෙකු එම රෝහලෙන් අද(23) උදෑසන 6.00...
කොරෝනා මර්දන එන්නතක් වැරදී බ්‍රසීල වෛද්‍යවරයෙකු වූ ජෝ පෙට්රෝ මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස ඔහු මරණයට පත්ව තිබෙන්නේ...
හොංකොංහි කැතේ පැසිපික් ගුවන් සේවය සිය කාර්ය මණ්ඩලය 8500 කින් අඩු කර ඇත. කොරෝනා වසංගතය නිසා මෙය සිදු කළ බව එම ගුවන්...
කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු හඳුනාගනීමත් සමඟ බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ...